තිරසාර සංවර්ධන ඉලක්ක 2030
රටක් වශයෙන් 2030 වර්ෂයේදී අත් කරගැනීමට අපේක්ෂිත තිරසාර සංවර්ධන ඉලක්ක 17 පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ දැනුම ලබාදීමේ වැඩසටහනක් SUNFO ආයතනයේ මූලිකත්වයෙන් පසුගියදා පැවැත්විණි.
එම වැඩමුළුව සඳහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිතයින් ඇතුළු 400 පමණ නියමු කණ්ඩායමක් සහභාගි විය.





